ශ්‍රී ලංකා - කොදෙව් තරගය අද

Thursday, 04 November 2021 - 12:59

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය අද (04) පැවැත්වීමට නියමිතව තිබේ. එම තරග අබුඩාබිහිදී රාත්‍රී 7.30ට තරගය පැවැත්වීමට නියමිතය. කණ්ඩායම් දෙකම මේ වන විට සහභාගී වු තරගවලින් එක් තරගය බැගින් ජයග්‍රහණය කර තිබේ. මේ අතර පළමු කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය ද ඩුබායිහිදී අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය. 
 
16


LPL ප්‍රසාද ලකුණු සටහනේ à¶...
Tuesday, 14 December 2021 - 15:01

මෙවර LPL තරගාවලියේ සිය à¶´à·...Read More

රංගන හේරත්ගේ à¶´à¶­à·Š කිරීà...
Thursday, 09 December 2021 - 14:56

බංග්ලාදේශ ක්‍රිකට් à¶šà¶...Read More

කොළඹ ට ජය.
Tuesday, 07 December 2021 - 12:40

ලංකා ප්‍රිමියර් ලීග් à...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?